Total Pageviews

4541

Thursday, July 7, 2016

සිතක් තනි වී...

ලියන්නට දහසකුත් දේ වෙතත් ඔබ නමින්..
ලියන්නට නොදනිම්..
සිතන්නට සහසකුත් දේ වෙතත් හදවතින්..
සිතන්නට නොදනිම්..
කියන්නට රහසකුත් වෙති නමුත් වදනකින්
කියන්නට නොදනිම්..
හඩන්නට සුසුමකුත් වෙති නමුත් කදුලකින්
හඩන්නට නොදනිම්..

3 comments:

  1. සිතක් තනි වූ විටද පහළ වන දේත් අපූරුයි.

    ReplyDelete
  2. සිතක් තනි වූ විටද පහළ වන දේත් අපූරුයි.

    ReplyDelete
  3. හිතට දැනෙන ලස්සන නිර්මාණයක්.

    ReplyDelete