Total Pageviews

Sunday, July 17, 2016


                                






උඹ දන්නෙ නෑ මං උඹට කොච්චර ආදරේ කළාද කියලා. උඹට එහෙම දැනගන්න උවමණාවක් තිබුනෙත් නෑ.. මේ පපුවට උඹ දුන්නෙ ගෑනියෙකුට උහුලගන්න පුළුවන් විදියෙ දුකක් නෙමෙයි. ඒත් මං ඉවසුවා. උඹ කියපු හැම වචනයක්ම රාජ අණක් කියලා හිතලා මං පිළිපැද්දා. ඒ මගෙ නිවටකමට නෙමෙයි. උඹට තිබුණු ආදරේට. අද මං වචනයක් ගානේ උඹ කියලා කිව්වට හොදට මතක් කරලා බලපං මේ වෙනකල් මං එහෙම වචනෙකින්වත් උඹට වැරැද්දක් කළාද කියලා. තාත්තත් නැතුව දහදුක් විදලා මාව හදාගත්ත මගෙ රත්තරං අම්මගෙ ආදරේට පයින් ගහලා උඹ ළගට ආපු දවසෙ ඉදන් මං උඹට  දෙවියෙකුට වගේ සැලකුවා. ඒත් උඹ......?
                                                                                                      -මතු සම්බන්ධයි-

No comments:

Post a Comment