Total Pageviews

Sunday, July 24, 2016




බඹරෙකු සොයා යන මලක්














මල් බඹරු හොයාගෙන යන් නැති බව ඇත්ත..
ඒත් මං යනවා..
බඹරු මං ළගට එන් නැති නිසා නෙමෙයි
මං කැමති බඹරව හොයාගන්න..
බඹරෙකුට පුළුවන් නම්
තමන් කැැමති මලක් හොයාගෙන යන්න
ඇයි මලකට බැරි..
ඇත්ත.. බඹරුන්ට වගේ මට ඉගිලෙන්න බෑ..
ඒත් මගෙ සුවදට පුළුවන්
මං කැමති කෙනා ළගට මාව එක්කගෙන යන්න..
මං යනවා
ගමන මගෙ මරණයෙන් කෙළවර වුණත්.......?
මං යනවා.

2 comments:

  1. thatu nethi unata Babarunta wagema mal wlatath taman kemthi adarayak hoyagena yanna ayithiyak tiyenawa..

    ReplyDelete
  2. thatu nethi unata Babarunta wagema mal wlatath taman kemthi adarayak hoyagena yanna ayithiyak tiyenawa..

    ReplyDelete